රුසියාවේ බලශක්ති අපනයනය ගැන පුටින් ගත් තීරණය.....
Tue,Apr 19, 2022- Page Views : 0 results
රුසියාවේ බලශක්ති අපනයනය අප්‍රිකාව හා ලතින් ඇමෙරිකාව ඉලක්ක කර ගනිමින් ඉහළ නැංවිය යුතු බව ව්ලැඩිමීර් පුටින් සඳහන් තිබේ.
රුසියාවෙන් බලශක්ති ප්‍රභව මිලදී ගැනීම යුරෝපා රටවල් සීමා කිරීමත් සමඟයි රුසියා ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ එමෙන්ම බටහිර හා නැගෙනහිර සයිබීරියාවේ නව ඛනිජ තෙල් හා ගෑස් නල මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බව ඔහු සඳහන් තර ඇත.
එමගින් සයිබීරියාවේ ඛනිජ තෙල් ඉල්ලුම සපුරාලීමට හැකිවනු ඇති බවටයි රුසියා ජනාධිපතිවරයා විශ්වාසය පළකරන්නේ මේ අතර යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 කට ආසන්න යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.