WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊයේ වැඩිම කොරෝනා මරණ ඇමෙරිකාවෙන්....

Wed, Apr 20, 2022- Page Views : 0 results

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 224 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 6 කට ආසන්න බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,302 ක්. ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 130,000 ට අධිකයි. එමෙන්ම ඊයේ දිනයේ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 338 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන් බවට වාර්තා වී ඇත.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටදෙලක්ෂ විසිඅට දහස් එකසිය අසූහතර දක්වා ඉහළ ගියා. එමෙන්ම හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින සංඛ්‍යාව පනස්කෝටි හැටලක්ෂයකට අධික බවට වාර්තාව තිබේ.