WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවන් අනතුරකින් 6ක් මරුට

Thu, Apr 21, 2022- Page Views : 0 results

හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර වීදියකට කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජැක්මෙල් නගරය වෙත පියාසර කරමින් තිබු ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් ගුවන් යානයේ නියමුවා සහ එහි ගමන්ගත් මගීන් පස් දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

යානයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටෙන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැකපළ කරයි.