WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේනයට සහය දැක්වුවොත් වෙන දේ

Thu, Apr 28, 2022- Page Views : 0 results

යුක්රේනයට සහයෝගය දැක්වුවහොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් කිසිදු රටක් දැක නැති යුද උපකරණ හා තාක්ෂණයක් තමන් සතුව ඇති බවත් අවශ්‍ය වුව හොත් එම යුද ශක්තිය භාවිත කිරීමට පසුබට නො වන බව ද ජනපති පුටින් ප්‍රකාශ කර තිබේ.