යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක ආධාර
Fri, Apr 29, 2022|- Page Views : 0 results
යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක් වටිනා යුධමය ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දීම සඳහා ජනාධිපති ජෝ බයිඩින් විසින් ඇමරිකානු කොංග්‍රසය වෙත යෝජනාවක් කර තිබේ.
යුක්රේනයට ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා සහය වීමට එය තීරණාත්මක වන බවයි ජනාධිපති බයිඩ්න් කියා සිටියේය.කෙසේ නමුත් එය රැසියාවට එල්ල කරන ප්‍රහාරයක් නොවන බවද ඹහු අවධාරණය කළාය.
ජනපති ජෝ බයිඩ්න් යෝජනා කර ඇත්තේ යුක්රේනයට ඩොලර් බිලියන 20 යුධ අපරාධ බිලියන 8 යි දශම 5ක ආර්ර්ධික අධාර සහ ඩොලර් බිලියන තුනක් සහ මානුෂික අධාර ලබා දීමයි.
පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාවේ යුක්රේනයේ ආක්‍රමණ ආරම්භ වු දා පටන් ඇමරිකානු කොංග්‍රසය මගින් යුක්රේනටයට ඩොලර් බිලියන 14 අධාර අනුමත කර ඇත.