WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරාක අහස තැඹිලි පැහැ ගැන්වෙයි....

Mon, May 02, 2022 - Page Views : 0 results

ඉරාකයට ඉහළ අහස දූවිලි කුණාටුවක් හේතුවෙන් තැඹිලි පැහැ ගැන්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ හේතුවෙන් බැග්ඩෑඞ් සහ නජාෆ් ගුවන්තොටුපලවල ගුවන් ගමන්ද නතර කර ඇති සදහන් කර ඇත.

මෙම තත්ත්වය අද දිනය පුරාද පැවැතිය හැකි බවයි එරට කාළගුණ අංශ අනාවැකි පළ කර ඇත.

පසුගිය මාසයේ ඉරාකය තුළ දූවිලි කුණාටු කිහිපයක් ඇතිවී තිබෙන අතර ඒ හේතුවෙන් සියයකට ආසන්න පිරිසක් ශ්වසන ආබාධ හේතුවෙන් රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

දේශගුණික විපර්යාස සහ ගොඩබිම හා ජලය වැරදි ලෙස කලමණාකරණය කිරීම හේතුවෙන් මෙසේ දූවිලි කුණාටු ඇතිවන බවට විශේෂඥයින් පෙන්වා දී අ.