ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි....
Tue, May 03, 2022- Page Views : 0 results
ලෝක මාධ්‍ය දිනය සහ මාධ්‍ය නිදහස් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 3 වැනිදා නම් කර තිබේ.
මාධ්‍ය නිදහසේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ අයිතියට ගරු කිරීම, ආරක්ෂා කිරීම සඳහා රජයන් සතු වගකීම සිහිපත් කිරීම ද මෙහි අරමුණු වනවා.
1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 19 වැනි වගන්තිය යටතේ අන්තර්ගත ප‍්‍රකාශනයේ නිදහස සහ වින්ඩ්හුක් ප‍්‍රකාශනයේ සංවත්සරය සනිටුහන් කරමින්, 1991 දී වින්ඩ්හුක් හි අප‍්‍රිකානු පුවත්පත් මාධ්‍යවේදීන් පිරිසක් විසින් ලෝක මාධ්‍ය නිදහස් දිනය නම් කිරිම සඳහා පෙරමුණ ගෙන ඇත.