WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හවානා හෝටලයක පිපිරීමක් – 18 ක් මරුට.....

Sat, May 07, 2022- Page Views : 0 results

කියුබාවේ හවානා නුවර සුපිරි හෝටලයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 60 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම පිපිරීම සිදුව ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරන බවට සදහන් තර ඇත.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා මේ වන විට සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක බවට ප්‍රකාශ කර ඇත.

ඓතිහාසික පස්මහල් ගොඩනැගිල්ලක පිහිටි එම හෝටලය මේ වන විට සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.