WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ විදේශ සංචිත ප්‍රමාණය අප්‍රේල් මාසයේ දී පහත වැටෙයි....

Sun, May 08, 2022- Page Views : 0 results

චීනයේ විදේශ සංචිත ප්‍රමාණය අප්‍රේල් මාසයේ දී පහත වැටී ඇත. ලෝකයේ විශාලතම විදේශ සංචිතයට හිමිකම් කියන්නේ චීනයයි බව සදහන්ව තිබේ.

එය ඇමෙරිකානු ඩොලර් බිලියන 68කින් පහත වැටි ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකා ඩොලරය ශක්තිමත් වීම මධ්‍යයේ ගෝලීය මූල්‍ය වත්කම්වල මිල සැලකිය යුතු ලෙස පහත වැටීමත් සමඟ මෙලෙස චීන විදේශ සංචිත පහත වැටි ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

පසුගිය මාර්තු මාසයේ ඩොලර් ට්‍රිලියන 3.188ක් ලෙස පැවති චීනයේ විදේස් සංචිතය අප්‍රේල් මාසය අවසානයේ සටහන් වී ඇත්තේ ඩොලර් ට්‍රිලියන 1.2ක් ලෙසයි. මෙය 2016 වසරේ නොවැම්බර් මාසයෙන් පසු එරට විදෙස් සංචිතයේ විශාලතම පහත වැටීම බවට සදහන්වී තිබේ.