WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගෙවීගිය පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි....

Wed,May11,2022- Page Views : 0 results

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් ජර්මනියෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 14449ක් බවට සදහන් තර තිබේ.

ගෙවීගිය පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 279 ක්. ඊයේ දිනයේ දී ලොව පුරා හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 595,297ක්. වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,712ක්.

ඒ අනුව ලොව පුරා මේ වනවිට හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක්කෝටි අසූහතර ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව හැට දෙලක්ෂය ඉකක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.