උතුරු කොරියාව ප‍්‍රථම වරට කොවිඩ් මරණ වාර්තා කරයි.....
Fri,May13,2022- Page Views : 0 results
කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණ කිහිපයක් පළමු වරට උතුරු කොරියාව අද නිල වශයෙන් වාර්තා කර තිබේ.
කොවිඩ් එන්නත්කරණයට ලක්නොවූ උතුරු කොරියානු වැසියන් මිලියන 25කට වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය අවදානමකට මුහුණපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.br>
කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර ගොස් වසර දෙකක් ඉක්මවා තිබුණ ද ගෙවුණු දිනය වනතුරුම උතුරු කොරියාවෙන් ආසාදිතයින් නිල වශයෙන් වාර්තා වී තිබුණේ නැහැ.br>
කෙසේ වෙතත් මේ වන විට එරටින් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වී තිබේ.br>