WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා......

Sat,May14,2022- Page Views : 0 results

නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද තහවුරු කළා. අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ දියණියට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අග්‍රාමාවරයා සදහන් කළේ. ඒ අනුව ඇය සතියක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වී ඇත.

කෙසේ වෙතත් ඇයට සුළු රෝග ලක්ෂණ පමණක් ඇති බවයි එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.