WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අල්ජසීරා මාධ්‍යවේව්දිනියක වූ ශිරීන් අබූ අක්ලේ ඝාතනය කිරීම UN ආරක්ෂක මණ්ඩලය හෙලා දකී.....

Sun,May15,2022- Page Views : 0 results

අල්ජසීරා මාධ්‍ය ආයතනයට අයත් මාධ්‍යවේව්දිනියක වූ ශිරීන් අබූ අක්ලේ ඝාතනය කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙලා දැක තිබේ.

ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයකිනුය් මාධ්‍යවේදිනිය ඝාතනයට ලක් වුණේ. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන ජාතිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සඳහන් කරන්නේ ජනමාධ්‍යෙව්දීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම මණ්ඩලය දැඩි ලෙස පෙනී සිටින බවට සදහන් කර තිබේ.

ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ පවතින තත්ත්වය සම්බනධයෙන් අඛණ්ඩව නිරීක්ෂණය කරන බව ද ආරක්ෂක මණ්ඩලය නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා. ජෙනින් ප්‍රදේශයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සිදුකල මෙහෙයුමක් ආවරණය කරන අවස්ථාවේ දී ඇය ඝාතනයට ලක්ව ඇත.