නිව්යොර්ක් නුවර වෙඩි තැබීමකින් 10ක් මරුට....
Mon,May16,2022- Page Views : 0 results
අමෙරිකාවේ නිව්යොර්ක් නුවර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භාණ්ඩ වෙළෙඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සදහන් කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එම මාධ්‍ය වාර්තා තර තිබේ.
පොලිසිය පවසා ඇත්තේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ සුදු ජාතිකයෙකු විසින් කළු ජාතිකයින් ඉලක්ක කරමින් බවට වාර්තා වී ඇති බවට ප්‍රකාශ කර ඇත.
වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමේ අරමුණින් සැකකරු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක පළ කරන බවට සදහන්ව තිබේ.