WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රිතාන්‍යය අගමැති විශ්වාසභංගය ජයගනී

Tue June 07,2022- Page Views : 0 results

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයගෙන තිබේ. එම විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්ද 211ක් ලැබී ඇති අතර ඔහුට විරුද්ධව ඡන්ද 148ක් ලැබී තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයද වසරක කාලයක් සඳහා ස්ථිර වී තිබේ.