WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රංශ අග්‍රාමාත්‍ය එලිසබත් බෝන්ගේ නව වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට

Thu, July 07, 2022|- Page Views : 0 results

ප්‍රංශ අග්‍රාමාත්‍ය එලිසබත් බෝන් නව රජයේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ රටේ බලශක්ති අර්බුදය විසදීම සදහා අවශ්‍ය පියවර ගැනීමට තම රජය සූදානම් බවයි.

පරිසර හිතකාමී නව තාක්ෂණයන් හදුන්වා දීම කෙරෙහිද යොමු වන බව ඇය සදහන් කළාය. ප්‍රංශයේ ණය පරතරය සියයට තුන දක්වා 2027 වසර වන විට රැගෙන ඒම නව අග්‍රාමාත්‍යවරියගේ ඉලක්කය වී තිබේ. ඉදිරියේදී බදු වැඩි කිරීමට රජය යොමු නොවන බවයි ඇය සදහන් කළේය.