ජනාධිපති ඉල්ලා අස්වීම භාරගෙන නෑ
Fri, July 15, 2022|- Page Views : 0 results
ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ Mario Draghi ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව එරට ජනප්‍රිය 5-Star පක්ෂය තීරණය කර තිබුණි. ඒ අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.එහෙත් ජනාධිපති Sergio Mattarella එම ඉල්ලා අස්වීම භාරගෙන නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ.