WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රිතාන්‍යය පවුමේ වාර්තාගත කඩා වැටීමක්

Mon, September 26, 2022- Page Views : 0 results

බ්‍රිතාන්‍යය ස්ටර්ලිං පවුම අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 1.5කින් අවප්‍රමාණය වී තිබේ. එය 1971 වසරෙන් පසු අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ස්ටර්ලිං පවුම වාර්තා කළ අඩුම අගය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු එක්සත් ජනපද මහ බැංකුව විසින් පොලී අනුපාත අඛණ්ඩව ඉහළ දැමීම හේතුවෙන් ස්ටර්ලිං පවුම පීඩනයකට ලක්වීම සහ බ්‍රිතාන්‍යය චාන්සලර් ක්වාසි ක්වාර්ටේන්ග් විසින් ඓතිහාසික බදු කප්පාදු කිරීමේ තීරණයකට එළැඹීම ප්‍රබල ලෙස බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.