WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාවේ නිවාස සංකීර්ණයක ගින්නකින් 9 ක් මරුට

2022-11-19 19:32:30- Page Views : 1187

රුසියාවේ මහල් පහකින් යුත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් 4 දෙනෙකු ද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගෑස් කාන්දුවක් මෙම ගින්නට හේතුවී ඇති බවට සැක පළ කරනවා.