WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට යළිත් රොකට් ප්‍රහාරයක්

2022-11-21 09:21:32- Page Views : 1187

යුක්රේනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම බලාගාරය පවතින්නේ රුසියානු පාලනය යටතේයි.

ජගත් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුරෝපයේ පවතින විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙය වනවා.