WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන කර්මාන්ත ශාලාවක් ගින්නකින් විනාශ වෙයි

2022-11-22 16:35:47- Page Views : 1187

චීනයේ හෙනන් පළාතේ කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 38 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සඳුදා (21) රාත්‍රී 11 ට පමණ ඇතිවූ එම ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා විය.

පොලීසිය එක සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සුළු තුවාල සහිතව තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.