WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආර්ජන්ටිනාවට එරෙහිව ලැබූ ජය සමරන්න සෞදි අරාබියට නිවාඩු දෙයි

2022-11-23 12:05:44- Page Views : 1187

ආර්ජන්ටිනාවට එරෙහිව පාපන්දු ලෝක කුසලානයේදී ලැබූ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් සෞදි අරාබියේ සල්මාන් රජු අද දිනයේදී එරට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේදී ආර්ජන්ටිනාව සමග පැවති පළමු තරගයෙන් සෞදි ආරාබිය ගෝල 2-1ක් ලෙස ජය ගනු ලැබුවා.
ඒ ලෝක කුසලාන තරගාවලියකදී සෞදි අරාබි කණ්ඩායම ලැබූ සිව්වෙනි තරග ජයග්‍රහණයයි.