WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අරාබියත් සඳ ගමනක

2022-11-28 09:05:31- Page Views : 1187

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම ලබන 30 වනදා සිදුකිරීමට නියමිතයි.

මෙම මෙහෙයුම සිදු කෙරෙන්නේ මොහොමඩ් බින් රෂීඩ් බින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින්.

හෙට දිනයේ මෙම අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කිරීමට තිබුණ ද අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය 30 වනදා දක්වා කල් දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ස්පේස් එක්ස් සහ අයිස්පේස් සමාගම් සමඟ සහයෝගයෙන් දියත් කෙරෙන මෙම රොකට්ටුව අභ්‍යවකාශගත කෙරෙන්නේ ෆ්ලොරිඩාවේ කැනේවරල් තුඩුවෙන්.