WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

2022-12-01 09:49:30- Page Views : 1187

ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 27 දෙනෙකු තුවා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය සහ තුවා ලැබූවන්ගෙන් වැඩි පිරිස පාසල් ළමුන් බව සඳහන්.