WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාව ගැන ලෝක බලවතුන්ගේ ස්ථාවරයට යුක්රේන ජනපතිගේ කනගාටුව

2022-12-04 09:53:50- Page Views : 1187

ජී හත සමුළුවේ රටවල් රුසියාවේ තෙල් මිල සීමා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි කනගාටුව පළ කරනවා.

ජී හත සමුළුව නියෝජනය කරන රාජ්‍ය නායකයන් ඊයේ තීරණය කළේ රුසියාවේ නිෂ්පාදිත බොරතෙල් බැරලයක් ඩොලර් 60 ක උපරිම මිල සීමාවක් යටතේ මිලදී ගැනීමටයි.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාවට විකල්ප වෙළඳපොලවල් ඇති බවයි එම තීරණය මගින් ප්‍රමාණවත් බලපෑමක් එල්ල කළ නොහැකි බවයි.