ඇමරිකාවෙන් ප්‍රබල යුද ගුවන් යානයක්
2022 December 06- Page Views : 1187
ඇමරිකානු ගුවන් හමුදාව විසින් ප්‍රබල යුද ගුවන් යානයක් නිපදවා තිබෙනවා.
බී - 21 රේඩර් නමින් හැඳින්වෙන මෙම යානය න්‍යෂ්ටික බෝම්බ හෙළීමට ද භාවිත කළ හැකි බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.