WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නැවතත් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර

2022 December 12- Page Views : 1187

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය විසන්ධි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු පැවසුවේ (10) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවය.

යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටි.

මෙම තත්ත්වය තුළ සීත සෘතුවේදී යුක්‍රේන වැසියන් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.