WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානය 23 හැවිරිදි විරෝධතාකරුවා දොඹකරයක එල්ලා මරා දමයි

2022 December 15- Page Views : 1187

ඉරානය විසින් එරටදී 23 හැවිරිදි විරෝධතාකරුවකු වූ රහනවාද් නමැත්තා එල්ලා මරා දමා ඇත.

මෙය සිදුවී ඇත්තේ ඉරානයේ මාෂ්හාද් නගරයේය. දෑත් සහ පාද ගැටගසනු ලැබූ රහනවාද්ගේ සිරුර දොඹකරයක එල්ලා තිබේ. මෙයට අමතරව තවත් 12කට අධික විරෝධතාකරුවන්ට ද මරණ දඬුවම පමුණුවා තිබේ. පසුගිය සැප්තැම්බර් මස සිදුවූ විරෝධතාවයේදී 488කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්වූහ.