WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොංගෝවේ කිනාෂා අගනුවර නායයෑමෙන් 120ක් මරුට

2022 December 15- Page Views : 1188

කොංගෝ අගනුවර වූ කිනාෂා අගනුවර සිදුවූ ගංවතුර සහ නාය යෑම් නිසා 120කට අධික පිරිසක් මරුමුවට පත්වී ඇත. තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුවී තිබේ.

කොංගෝ අගමැති ජින් රබෙල් පැවසුවේ ගම්වාසීන් රැසක් අතුරුදන්වී ඇති බවයි. කිනාෂා

අගනුවර මිලියන 12කට අධික ජනකායක් ජීවත් වෙති.