WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආර්ථික කොරිඩෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ට

2022 December 18- Page Views : 1187

චීනය, මියන්මාරය සහ තායිලන්තය යා කරන ආර්ථික කොරිඩෝව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එම කලාපය මිනිස් ජාවාරම, ආයුධ වෙළෙඳාම මෙන්ම සූදු ක්‍රීඩාව සඳහා තෝතැන්නක් වී ඇති බවද එම වාර්තා පෙන්වා සඳහන් කරයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අන්තර්ජාලය පදනම් කරගත් විවිධ අපරාධ සහ වංචනික ක්‍රියාවන්ද මෙම කලාපය තුළ වර්ධනය වී ඇති බවය.