WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාවෙන් සෙබළුන් දිරිගැන්වීමට නව ක්‍රමවේදයක්

2022 December 19- Page Views : 1187

සිය සෙබළුන් දිරිගැන්වීමට යුද පෙරමුණට සර්කස්කරුවන් සහ සංගීතඥයන් යැවීමට රුසියාව තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට රුසියානු හමුදා සාමාජිකයින්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම මෙම තීරණයේ අරමුණ බවයි.

කුමන අරමුණක් වෙනුවෙන් යුද වදින්නේද යන්න පිළිබඳව හැඟීමක් නොමැතිවීම රුසියානු හමුදාවල මානසික මට්ටම බිඳවැටීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කළේ.