රුසියානු ප්‍රහාර හමුවේ නොසැලී නත්තල සමරන්නැයි යුක්රේන ජනපති ජනතාවගෙන් ඉල්ලයි
2022 December 25- Page Views : 1187
රුසියානු ප්‍රහාර හමුවේ නොසැළී සිය නත්තල සමරණ ලෙස යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයේද යුක්රේනයේ දකුණු කර්සන් නගරයට රුසියානු ගුවන් ප්‍රහාර එල්ලවූ බවයි.
ඉන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව ත්‍රස්තවාදී රටක් බවයි.