WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දින තුනක දී ඉන්දියාවට පැමිණි ගුවන් මඟීන් 39කට කොරෝනා

2022 December 28- Page Views : 1187

දින තුනක දී ඉන්දියාවට පැමිණි ගුවන් මගීන් අහඹු ලෙස කරන ලද කොරෝනා පරීක්ෂණවල දී 39 දෙනෙකු ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා.

පුද්ගලයන් 1,700ක් මෙහි දී පරික්ෂාවට ලක් කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

චීනයේ කොරෝනා වෛරසය නැවත ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක පවතින අවධානම සැලකිල්ලට ගෙනයි ඉන්දීය සෞඛ්‍ය අංශ මෙම තීරණය ගෙන ඇත්තේ.