WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ ප්‍රධාන රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරීයයි

2023 January 02- Page Views : 1187

චීනයේ කොවිඩ් ආසාදිතයින්ගේ අඛණ්ඩ ඉහළ යාම සමඟ එරට ප්‍රධාන රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ගතවු පැය 24ක කාලය තුළ චීනයෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංකයාව 5000කට අධික වේ. එක් මරණයක් ද සිදුව තිබේ.

මේවන විට කොවිඩ් පරීක්‍ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

චීනයේ මුළු ජනගහනයෙන් මේවන විට සියයට 90.2කට කොවිඩ් එන්නත පූර්ණ වශයෙන් ලබා දී අවසන්ය.