WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැලිෆෝනියාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

2023 January 22- Page Views : 1187

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති චීන නව වසර සැමරුම් උත්සවයකදී සිදු වූ වෙඩිතැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සෙනසුරාදා එරට වේලාවෙන් පස්වරු 10 ට පමණ බවත් සැකකරු පිරිමි පුද්ගලයකු බවත් ලොස් ඇන්ජලිස් පොලිසිය පවසා තිබේ.