WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

2023 January 23- Page Views : 358

මෙවර පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (23) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි.

අද (23) දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ.