WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දූෂණ මර්ධන පනත අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මැතිසබයට

2023 March 26- Page Views : 8

ආසියාවේ ශක්තිමත්ම දූෂණ මර්ධන පනත අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුවට ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනු ඇත.

අද (26) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළාය.එහිදී තවදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ සමාජ සුභසාධන දැල විනිවිද භාවයෙන් යුතුව ශක්තිමත් කිරීම සඳහා අවහ්‍ය පියවර ගන්නා බවයි.

එසේම IMF විස්තීර්ණ ණය ලැබීමෙන් පසු අප රට ගැන ඇති වූ විශ්වාසය මත ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක ණය මුදලක් ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළාය.