ඉදිරියේදී බත්පතේ මිලෙත් වෙනසක්
2023 March 27- Page Views : 8
වෙළදපොළ ආහාර ද්‍රව්‍යවල මිල පිළිබදව සමීක්ෂණයක් කර බත් පාර්සලයක මිල ලබන සතියේ සිට අඩු කිරීමට තීරණය කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.