WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

2023 November 16- Page Views : 39

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවූමා සමත් විය.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.