කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
2023 November 16- Page Views : 26 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවූමා සමත් විය.
ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.