WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 March 18- Page Views : 35

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමට ය.

දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර දෙවැනි එක්දින තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.