යෝෂිතගේ ඩේසි ආච්චිට විදෙස් ගමන් තහනමක්
2025 February 11- Page Views : 36මුදල් විශුද්ධිකරණ නඩුව සහ රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් පිළිබඳ විමර්ශන මත යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට (ඩේසි ආච්චි) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළා.