WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අ.ඩො 600,000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

2026 June 08- Page Views : 8

අමෙරිකානු ඩොලර් 600,000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.