Welcome Ikman.news
 

 

[Login]

 
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
welcome ikman.news web
  Top News

 

|Tue,23 April 2019 11.15 AM
මියගිය ගණන 310ක් වෙයි
Welcome ikman.news

ම්ලේච්ඡ හා බියගුළු ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු

CrossBar

අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!

කෝඩිෂ්වරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග?

බෝම්බ පිපිරීම කනගාටුදායක කරුණකි!
www.ikman.news web

හෙට සහ අනිද්දා පාසල් නිවාඩු
|Sun,21 April 2019|Special| Page Views : 6
හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
|Sun,21 April 2019|Special| Page Views : 5
කොළඹ සහ මඩකලපුවේ සිදුව ඇති පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. මෙහිදී සිදුව ඇති ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් ආරක්ෂක අංශ විසින් සිදුව ඇති සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය තුළ සහ කොටහේනේ පිපිරීමක්
|Sun,21 April 2019|Special| Page Views : 9
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ අද(21) උදෑසන 8.45 ට පිපිරීමක් සිදුව ඇත.එමෙන්ම කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකද අද(21) උදෑසන පමණ පිපිරීමක් සිදුව ඇත.මේ වන විට කොටහේන කොචිචිකඩේ තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වන අතර අද

නාවික හමුදාව තිදෙනෙකුගේ දිවි බේරයි
|Sat,20 April 2019|Special| Page Views : 5
පානම කලපුවේ දිය නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි තරුණියක් නාවික හමුදා සාමාජිකයින් විසින් බේරා ගෙන තිබෙනවා. එලෙස දිවි බේරා ගෙන ඇත්තේ 18හැවිරිදි පොතුවිල් ප‍්‍රදේශයේ පදිංචි තරුණියක්.ඇයගේ දිවි බේරා ගෙන ඇත්තේ නාවික හමුදාවේ ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ, මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයේ නාවිකයින් පිරිසක් විසින්.

ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉහළට
|Sat,20 April 2019|Special| Page Views : 5
මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාව සමත් වී තිබේ.“දේශ සීමා නොමැති වාර්තාකරුවෝ” නැමැති සංවිධානය මේ වසරට අදාළව ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ 126 වන ස්ථානයයි.

ගමට ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය කීපයක්
|Sat,20 April 2019|Special| Page Views : 6
උත්සව සමයේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි පැමිණීම සඳහා දිවයින පුරා විශේෂ දුම්රිය සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව එළැඹෙන 21 වනදා දක්වා අදාළ විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වනු ඇත.

<< Prev. Current Page: 3 Total Pages:3

...
Special Video
 
New Page 1
.
 
<< Prev. Current Page: 3 Total Pages:1
New Page 1
 Tech News
<< Prev. Current Page: 3 Total Pages:1
New Page 1
 Sports
<< Prev. Current Page: 3 Total Pages:1


Welcome ikmanNews

වතුකරයේ මැයි දින පෙලපාලි අවලංගුයි


ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන්නේ කාටද?


දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!


සහයෝගය ඉවත්කර ගැනිමට දෙමළ ජාතික සන්ධානය සුදානම්!


මුල්‍යාධාරවලින් කොටසක් ස්වයං ප්‍රවර්ධනයට යොදනු ඇත”


ඉදිරියේදි මැතිවරණයට පෙනිසිටිනු ඇත.


චීනයේ බලපෑම් එල්ල කළ යුතුය!


දෙමළ ජනතාවට වාසිදායක කරුණු!


දෙමළ ජාතික සන්ධානය සතුටින් පිළිගන්නෙමු


Marie Hagan යාපනයේ සංචාරයක


ආර්.සම්බන්ධන්ව හමුවූ ඇමරිකානු මහකොමසාරිස්වරිය


පරීක්‍ෂණය කර, තීරණය කරනු ඇත!


හින්දු පුජක සංගමයේ ප්‍රධානියා අණ්ඩුකාරවරයා සමග සාකාච්ඡාවක්


මඩකළපුව දිස්ත්‍රික් නියෝජිතයන් අතර හමුවක්

* The pain of losing loved ones
* Buddhism and Reconciliation
Why are we confused about the OMP?
* සාමය,සහජීවනය රජයන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෙටක් කරා
 
New Page 1
 Foreign News
<< Prev. Current Page: 3 Total Pages:1

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න