පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජාතික සංවර්ධන හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂ විවාදය ලබන සතියේ
පාර්ලිමේන්තුවේ ඉදිරි නව සැසිවාරයේදී රටේ දීර්ඝකාලීන ජාතික සංවර්ධන සැලැස්ම සහ රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ පස්දින විවාදයක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.