නේපාලයේ, ‘හිම්ලුං හිමාල්’ කඳුවැටියේ හිම කඳු නායයෑමකින් 12 දෙනකු අතුරුදන් වුණු බවත්, අතුරුදන්වූවන්ගෙන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.
හිමකඳු නායයෑමට ලක්වූයේ නේපාල ජාතික කඳු නැගීමේ මාර්ගෝපදේශකයින් සහ සහායක පිරිසකි.‘හිම්ලුං හිමාල්’ යනු මීටර් 7,126 ක් උස, නේපාලයේ මනං දිස්ත්‍රික්කයේ පිහිටි කඳු වැටියකි. කඳු නැගීමේ මාර්ගෝපදේශකයින් සහ සහායකයන් නායයෑමට හසුවූයේ ඔවුන් ඔවුන්ගේ කඳවුරේ රැඳී සිටිද්දීය.
නේපාලයේ හිම කඳු නායයෑමක්: 12 ක් අතුරුදන්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.