ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘ඒ.අයි. ෆෝස්’ නමින්, විශේෂ බලකායක් පිහිටුවීමට සූදානම් වෙයි. එම ‘ඒ.අයි. ෆෝස්’ බලකායට අදාළව, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රධානියකු පත් කිරීමට ට්‍රම්ප් කටයුතු කරනු ඇතැයි පැවසෙයි.
මේ වනවිට ඇමෙරිකාව තුළ ‘ඒ.අයි.’ තාක්ෂණයේ දියුණුව සම්බන්ධයෙන් බියක් හටගෙන ඇත. ඇමෙරිකාවේ ප්රමුඛ පෙළේ ‘ඒ.අයි.’ හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමාගම්වල ප්‍රධානීන් පසුගිය දා බිය පළ කළේ ‘ඒ.අයි.’ හෙවත් කෘත්‍රිම බුද්ධිය සඳහා නියාමනයක් අවශ්‍ය බව පවසමිනි.
‘ඒ.අයි. ෆෝස්’ බලකාය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කර ඇත්තේ, තම පරිපාලනය කෘත්‍රිම බුද්ධි කර්මාන්තයේ වර්ධනයට කිසිදු ආකාරයකින් බාධාවක් නොකරනු ඇති බවය.
ජනපති ට්‍රම්ප්ගෙන් ‘ඒ.අයි.’ බලකායක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.