Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එකමුතුභාවය ඇතිකිරීමට සහයෝගය ලබාදීමට සූදානම්!

|Wed,15 May 2019|Special| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් නිවුස් වෙබ් අඩවිය)

“මෙරට තුල නැවතත් සියළු ජාතීන් අතර එකමුතුභාවය සහ සමගිය ඇතිකිරීමට මා හ‍ට හැකි පමණින් සියළු කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින්නෙමි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

බොදුබල සේනා සංවිධානය සහ ස්වාමින් වහන්සේලා අතර 2019.05.13 වන දින කොළඹදී පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව, මාධ්‍යයට අදහස් දැක්වූ අවස්ථාවේදී ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.

“අඛණ්ඩව බෝම්බ පිපුරුවත්, මෙරට නැවතත් පැරණි තත්වයට පත්වී නොමැත. එබැවින්, මේ වනවිට පවතින තත්වය මත සියළු ජනතාව අතර සහයෝගය ඇතිකිරීම ඉතාමත් අවශ්‍ය වනු ඇත.

එබැවින්, මෙම ගැටළුවේදී ක්‍රියාකල යුත්තේ කෙසේද? යන්න බෞද්ධ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡා කරන ලදි. ඒ ආකාරයෙන් මෙරටේ එකමුතුභාවය ඇතිකර පැරණි තත්වයට ගෙනඒමට සියළුදෙනා වගකීමෙන් කටයුතු කල යුතුය” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න