Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සීඅයිඩීය බාරයට

|Wed,15 May 2019|Special| Page Views :

මේවනවිට පොලිස්පති යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණයට යටත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. සේවයේ අවශ්‍යතා මත මෙය සිදුකර ඇතැයි පොලිස් අධිකාරීවරයා පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න