Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කෙරේ

|Tue,17 March 2020|Special| Page Views :

අද(17) සිට ලබන 19 වනදා දක්වා දින 3ක් දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රජය මගින් විශේෂ දින තුනක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අනුකූලව මෙම තීරණය ගෙන ඇති අතර දිනපතා ක්‍රියාත්මක වන කාර්යාල දුම්රියද මෙයට ඇතුලත් වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න