Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවේ ගෑස් කාන්දුවකින් අටක් මරුට

|Thu,07 May 2020|Miscellaneous| Page Views :

දකුණු ඉන්දියාවේ සිදු වූ හදිසි ගෑස් කාන්දුවකින් පුද්ගලයන් අටක් මියගොස් තවත් 100ක් පමණ රෝගී වී තිබෙනවා.

අනතුර සිදු වී ඇත්තේ ආන්ද්‍රා ප්‍රදේශ්හි විශාකාපට්නම්හි කර්මාන්ත ප්‍රදේශයකයි.

බොහෝ පුද්ගලයන් හුස්ම ගැනීමේ අපහසුව මත රෝහල්ගත කර තිබෙනවා.

නොසැලකිලිමහ් ලෙස කටයුතු කිරීම නිසා අනතුර සිදු වන්නට ඇතැයි එරට බලධාරීන් සැක පළකරනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න